Thursday, October 18, 2012

අළු ගසා නැගිටින්න



මගේ සිත පිරීඇති ඇගේ ඒ මතකයන්
මැකී යන්නටත් පෙර ඇය නැවත පැමිණියා
එහෙත් මා දැක ඇත්තේ මිරිගුවක් යැයි කියා
ටික කලක් ගතවෙත්ම කෙමෙන් මට වැටහුනා

කෙසේදැයි විමසන්න මා ඇයව ඇමතුවත්
ඇය තවත් කෙනෙකුහට ඇගේ හද තිලිණකර
සදාකල් මා මෙලෙස මිරුගුවේ තනි කරා
මගේ හද ක්‍ෂණිකයෙන් අළු කළා

අළු ගසා නැගිටින්න මගේ ශක්තිය යොදලා
වේදනාවන් වලින් පන්නරය ලබාගෙන
නොබෝ දිනකින් මමද සාර්ථක කෙනෙකු ලෙස
සදා ජයගනිමි මම ඇගේ සිතුවිලි සමග



Thursday, October 4, 2012

All are sinners

Sometimes I feel like
the world has lost its faith
Humanity consumed by humanity
the world has come to an end

The greed of the power
the cry of the poor
the top the middle the bottom
Never satisfy each other

The destructor turns back and observe
what things you have done and said
the past which made you a killer
the things which made you a sinner

The time has come to accept
the things you did was wrong
never point at each other
you’ll be pointing at a mirror 

-: Derick R :-

Thursday, February 16, 2012

අහසින් වැටුනා "Fallen From Nowhere"


starting with a radical theme song අහසින් වැටුනා is one of the best teledrama's I've ever seen, the location takes place in galle and the gall fort surroundings... I went on a trip recently and tried to find those locations where it was shot... and i have to say that i was fortunate to find some places and many more new places which I really enjoyed Clicking

Trip to Galle

Panoramic Views of Galle Fort

A View Of The Historical Galle Fort



Surroundings From the Top Of the Fort